Surah Ibrahim Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahim۞قَالَتۡ رُسُلُهُمۡ أَفِي ٱللَّهِ شَكّٞ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَدۡعُوكُمۡ لِيَغۡفِرَ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرَكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۚ قَالُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتُونَا بِسُلۡطَٰنٖ مُّبِينٖ
එයට ඔවුන්ගේ දූතයින් (ඔවුන්ට) “අහස්ද, භූමියද උත්පාදනය කළ අල්ලාහ් ගැනද (ඔබට ඇති) සැකය? ඔහු ඔබගේ වැරදිවලට සමාව දීම සඳහා ඔබව ආරාධනා කරන්නේය. (ඔහුට අවනත වුවහොත්) එක් නියමිත කාලයක් දක්වා ඔබව (භුමියෙහි සැපසේ ජීවත්ව සිටීමට) අත්හැර දමනු ඇත” යයි පැවසූහ. එයට ඔවුන් “ඔබ අප වැනි (සාමාන්‍ය) මිනිසුන්ම මිස, වෙන කිසිවෙකු නොව. අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෙවිවරුන්ව අත්හැර වළක්වා හැරීමටද ඔබ අදහස් කරන්නේ? එසේ නම්, (එයට අයත්) පැහැදිලි සාක්ෂීන් අප වෙත ගෙන එනු” යයි පැවසූහ