Surah Ibrahim Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimأَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡ لَا يَعۡلَمُهُمۡ إِلَّا ٱللَّهُۚ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرَدُّوٓاْ أَيۡدِيَهُمۡ فِيٓ أَفۡوَٰهِهِمۡ وَقَالُوٓاْ إِنَّا كَفَرۡنَا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ وَإِنَّا لَفِي شَكّٖ مِّمَّا تَدۡعُونَنَآ إِلَيۡهِ مُرِيبٖ
ඔබට පෙර ඉකුත්ව ගිය නූහ්, ආද්, සමූද් වැනි ජනතාවන්ගේ ඉතිහාසයන්ද, ඔවුන්ගෙන් පසු පැමිණි අයගේ ඉතිහාසයන්ද, ඔබට ලැබුනේ නැද්ද? ඔවුන්ව (ඔවුන්ගේ විස්තර) අල්ලාහ් හැර වෙන කිසිවෙකුටත් දැන ගත නොහැක. එම ජනතාව වෙත යවනු ලැබූ (අපගේ) දූතයින් පැහැදිලි සාධකයන් සමග ඔවුන් වෙත පැමිණ “(ඍජු මාර්ගයට එනු, එනු” යයි තමන්ගේ දෑතම දිගු කර ආරාධනා කළ) අවස්ථාවේදී ඔවුන්ගේ අත් ඔවුන්ගේ කට දෙසටම තල්ලූ කර දමා (ඔවුන්ට) “නියත වශයෙන්ම අපි (දෙවියන්ගේ දූතයින් යන්න ප්‍රකාර) ඔබ ගෙන ආ දැය ප්‍රතික්ෂේප කරන්නෙමු. තවද ඔබ අපව කුමක් දෙසට ආරාධනා කරන්නෙහුද, ඒ ගැන නියත වශයෙන්ම අපි ඉමහත් වූ සැකයෙහිම සිටින්නෙමු” යයි පැවසූහ