Surah Ibrahim Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَقَالَ مُوسَىٰٓ إِن تَكۡفُرُوٓاْ أَنتُمۡ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا فَإِنَّ ٱللَّهَ لَغَنِيٌّ حَمِيدٌ
නැවතත් මූසා (තම ජනතාවට) “ඔබ ලොවෙහි ඇති ජනතාව සියල්ලන්ම (දෙවියන්ට සම්පූර්ණයෙන්ම) වෙනස්කම් කළා වුවද, (ඔහුට කිසිම පාඩුවක් ඇති වන්නේ නැත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (කිසිවෙකුගේ උදව්වක්) අවශ්‍ය නොවන්නෙකු වශයෙන් හා ප්‍රශංසාවට හිමි කෙනෙකු වශයෙන් සිටින්නේය” යයිද පැවසුවේය