Surah Ibrahim Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَإِذۡ تَأَذَّنَ رَبُّكُمۡ لَئِن شَكَرۡتُمۡ لَأَزِيدَنَّكُمۡۖ وَلَئِن كَفَرۡتُمۡ إِنَّ عَذَابِي لَشَدِيدٞ
තවද ඔබගේ දෙවියන් (ඔවුන්ට “මේ වෙනුවෙන්) ඔබ (මා හට) කෘතඥ වුවහොත් (මා මගේ වරප්‍රසාදයන් නැවතත්) ඔබට අධික කර දෙන්නෙමි. ඔබ (මගේ වරප්‍රසාදයන්ට කෘතඥ නොවී) වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම මගේ දඬුවම ඉතාමත් දරුණු එකක් වශයෙන් තිඛෙණු ඇත” යයි ප්‍රකාශයට පත් කිරීම යන්නද (නබියේ!) ඔබ (මොවුන්ට) මතක් කර දෙනු