Surah Ibrahim Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ أَنجَىٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ وَيُذَبِّحُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ
මූසා තම ජනතාවට මෙසේ පැවසූ අවස්ථාවේදී “අල්ලාහ් ඔබට ලබා දී ඇති වරප්‍රසාදයන් ගැන සිතා බලනු. ඔහු ඔබව ෆිර්අව්න්ගේ සමූහයෙන් බේරා ගත්තේය. ඔවුන් නම්, ඔබට දරුණු වේදනා ගෙන දෙමින් සිටි අතර ඔබගේ පිරිමි දරුවන්ව වද දී ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට අත්හැර දමමින් සිටියහ. මෙහිදී ඔබගේ දෙවියන් විසින් ඔබව ඉමහත් වූ පිරික්සුමට ලක් කර තිබුණි” (යයි පැවසුවේය)