Surah Ibrahim Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ أَنۡ أَخۡرِجۡ قَوۡمَكَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرۡهُم بِأَيَّىٰمِ ٱللَّهِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ
නියත වශයෙන්ම අපි මූසාව අපගේ බොහොමයක් සාධකයන් සමග යවා “ඔබ, ඔබගේ ජනතාව අන්ධකාරයෙන් පිටතට ගෙන ආලෝකය දෙසට ගෙන එනු (මැනව!) අල්ලාහ්ගේ (නියෝගය) මගින් ඇති වූ විවිධ සිදුවීම් ඔබ ඔවුන්ට මතක් කර දෙනු” යයි ඔහුට අණ කළෙමු. (අමාරුකම් විඳ දරාගෙන) ඉවසීමෙන් යුතුව සිටින්නන් හා කෘතඥ වන්නන් ආදී සියල්ලන්ටම නියත වශයෙන්ම මෙහි පාඩම් බොහොමයක් ඇත