Surah Ibrahim Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَمَآ أَرۡسَلۡنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوۡمِهِۦ لِيُبَيِّنَ لَهُمۡۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(නබියේ!) සෑම දූතයෙකුම (තම ජනතාවට) පැහැදිලිව විවරණය කර පවසනු පිණිස, ඔවුනොවුන්ගේ ජනතාවගේ භාෂාවන් මගින්ම (දේශනා කරන මෙන්) අපි ඔවුන්ව යැව්වෙමු. (එම දූතයින් කොපමණ උත්සාහ දැරූවද, ඔවුන් කරන පව් පින් වලට සරිලන සේ) අල්ලාහ් අදහස් කළ අයව වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. ඔහු කැමති වන (දැහැමි ක්‍රියාවන් කරන්නන්)ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔහු (සියල්ලටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය