Surah Ibrahim Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimٱلَّذِينَ يَسۡتَحِبُّونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجًاۚ أُوْلَـٰٓئِكَ فِي ضَلَٰلِۭ بَعِيدٖ
මොවුන් පරලොවට වඩා මෙලොව ජීවිතයම කැමති වන්නාහ. අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔවුන් නොයන අතර අන් අයවද එහි නොයන සේ) වළක්වා ගනිමින්, එහි ඇදයද ඇති කරන්නාහ. මෙවැන්නන් ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම සිටින්නාහ