ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَوَيۡلٞ لِّلۡكَٰفِرِينَ مِنۡ عَذَابٖ شَدِيدٍ
එම අල්ලාහ් (කෙබන්ඳයෙකුද-යත්) අහස්හිද, භූමියෙහිද තිඛෙන සියල්ල ඔහුට අයත් දැයයි! එබැවින් (මෙය) ප්‍රතික්ෂේප කරන්නන්ට පැමිණ අත් වන දරුණු දඬුවමේ හේතුවෙන් (ඔවුන්ට) ඉමහත් වූ විනාශයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel