Surah Ibrahim Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimالٓرۚ كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ لِتُخۡرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِ رَبِّهِمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
අලිෆ්. ලාම්. රා. (නබියේ! මෙය) ධර්ම ග්‍රන්ථයයි. මෙය අපිම ඔබ කෙරෙහි පහළ කර ඇත්තෙමු. (මෙමගින්) මිනිසුන්ව ඔවුන්ගේ දෙවියන්ගේ නියෝගයන්ට අනුව අන්ධකාරයේ සිට පිටමං කර, ආලෝකය දෙසට ඔබ ගෙන එනු මැනව! (එම ආලෝකයද) ඉතාමත් ප්‍රශංසාවට අයත් (අල්ලාහ්ගේය; එය සියල්ලන්ටම) බලසම්පන්නයෙකුගේ ඍජු මාර්ගය වන්නේය