Surah Ar-Rad Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَسۡتَ مُرۡسَلٗاۚ قُلۡ كَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡ وَمَنۡ عِندَهُۥ عِلۡمُ ٱلۡكِتَٰبِ
(නබියේ!) “ඔබ (දෙවියන් විසින්) යවනු ලැබූ දූතයෙකු නොව” යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ. (එයට ඔවුන්ට “මේ ගැන) මටත් ඔබටත් අතරේ අල්ලාහ්ද, ධර්ම ඥානය හිමි අයද ප්‍රමාණවත් සාක්ෂිකරුවන් වන්නාහ” යයි පවසනු මැනව