Surah Ar-Rad Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَقَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَلِلَّهِ ٱلۡمَكۡرُ جَمِيعٗاۖ يَعۡلَمُ مَا تَكۡسِبُ كُلُّ نَفۡسٖۗ وَسَيَعۡلَمُ ٱلۡكُفَّـٰرُ لِمَنۡ عُقۡبَى ٱلدَّارِ
(නබියේ!) මොවුන්ට පෙර සිටියවුන්ද (අපගේ දුතයින්ට විරුද්ධව මේ අන්දමටම) කුමන්ත්‍රණ බොහොමයක් කරමින් සිටියහ. එහෙත් කුමන්ත්‍රණ සියල්ල අල්ලාහ් වෙත පැටළී යනු ඇත. (මන්දයත්) සෑම ආත්මයක්ම කරනු ලබන (කුමන්ත්‍රණ) සියල්ල ඔහු (නියත වශයෙන්ම) හොඳින් දන්නේය. එබැවින් අවසාන තීන්දුව කා හට (හොඳක් වශයෙන් ඇත්තේදැයි) යන්න මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉතාමත් ඉක්මනින් දැන ගන්නාහ