Surah Ar-Rad Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radأَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَاۚ وَٱللَّهُ يَحۡكُمُ لَا مُعَقِّبَ لِحُكۡمِهِۦۚ وَهُوَ سَرِيعُ ٱلۡحِسَابِ
(ඔවුන් වාසය කරන) භූමියෙහි වර්ග ප්‍රමාණය ඒවායේ අවට ප්‍රදේශයෙන් නියත වශයෙන්ම අපි (ක්‍රම ක්‍රමයෙන්) අඩු කරමින් සිටිනු ඔවුන් නොදැක්කෙහුද? අල්ලාහ්ම තීන්දුව දිය හැකි අයයි. ඔහුගේ තීන්දුව වැළැක්විය හැකි කිසිවෙකුත් නැත. ඔහු ප්‍රශ්න කිරීමෙහි ඉතාමත් කඩිසරවන්තයෙකි