Surah Ar-Rad Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَإِن مَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ وَعَلَيۡنَا ٱلۡحِسَابُ
(නබියේ!) ඔවුන්ට (පැමිණෙනු ඇත යයි) අපි පොරොන්දු දෙන ලද (දඬුවම් වලින්) සමහරක් (ඔබ ජීවතුන් අතර සිටියදීම) ඔබගේ දෑස්වලින් දකින සේ සිදු කළා වුවද, නැතහොත් (එය පැමිණීමට පෙර) අපි ඔබව අත්පත් කර ගත්තා වුවද, (ඒ ගැන ඔබ දුක් නොවනු!) ඔබගේ යුතුකම නම්, දූත මෙහෙවර ගෙන ගොස් සේන්දු කිරීමය! (ඔවුන් වෙතින් එහි) ගණනය කිරීම අපගේ යුතුකම වන්නේය