يَمۡحُواْ ٱللَّهُ مَا يَشَآءُ وَيُثۡبِتُۖ وَعِندَهُۥٓ أُمُّ ٱلۡكِتَٰبِ
එහෙත් ඔහු (එහි) අදහස් කළ දැය විනාශ කර දමනු ඇත. (ඔහු අදහස් කළ දැය) ස්ථීර කරද හරිනු ඇත. (සියල්ලටම) මූලික සටහන ඔහුගේ සන්නිධානයෙහි ඇත. (ඒ අනුව සියලූ කාරණාවන් නොවැරදී සිදු වනු ඇත)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel