۞أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُواْ نِعۡمَتَ ٱللَّهِ كُفۡرٗا وَأَحَلُّواْ قَوۡمَهُمۡ دَارَ ٱلۡبَوَارِ
(නබියේ!) අල්ලාහ්ගේ දයාව ප්‍රතික්ෂේපය මගින් වෙනස් කර, තමන්ගේ ජනතාවද විනාශ පාතාලයෙහි බැසීමට සලස්වන ලද අයව ඔබ නොදැක්කෙහිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel