Surah Ibrahim Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimيُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡقَوۡلِ ٱلثَّابِتِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّـٰلِمِينَۚ وَيَفۡعَلُ ٱللَّهُ مَا يَشَآءُ
ඇත්තෙන්ම කවුරුන් විශ්වාසය තබා ඇත්තෝද, ඔවුන්ව පරලොවදී වුවද, මොලොව ජීවිතයේදී වුවද, (කලිමා තයියිබ් නමැති) සත්‍යය වූ මෙම වදනේ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ස්ථීර කරන්නේය. අපරාධකරුවන්ව (ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. අල්ලාහ් අදහස් කරන දැය කරන්නේය. (එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැක)