وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٖ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجۡتُثَّتۡ مِن فَوۡقِ ٱلۡأَرۡضِ مَا لَهَا مِن قَرَارٖ
(ප්‍රතික්ෂේප කරන්නන්ගේ කබ්රු, ෂිර්ක් නමැති) නපුරු වදනට උපමාවකි. භූමියෙහි ඇති මුල් කැපී ගොස් (අස්ථාවර වී) තිඛෙන (ඛෙලහීන වූ) බාල ගසකට සම වන්නේය. එය ස්ථීරව නොපවතිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel