تُؤۡتِيٓ أُكُلَهَا كُلَّ حِينِۭ بِإِذۡنِ رَبِّهَاۗ وَيَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَالَ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ
එය (නාඹර වයසේ පමණක් නොව), දෙවියන්ගේ දයාව මගින් සෑම කාලයකදීම පලතුරු ලබා දෙමින්ම ඇත්තේය. මිනිසුන් හොඳ හැඟීමක් ලබා ගනු වස් ඔවුන්ට (මේවා) අල්ලාහ් උපමා කර ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel