Surah Ibrahim Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimأَلَمۡ تَرَ كَيۡفَ ضَرَبَ ٱللَّهُ مَثَلٗا كَلِمَةٗ طَيِّبَةٗ كَشَجَرَةٖ طَيِّبَةٍ أَصۡلُهَا ثَابِتٞ وَفَرۡعُهَا فِي ٱلسَّمَآءِ
(නබියේ! තව්හීද් කලිමා යයිම) හොඳ වදනට අල්ලාහ් කෙසේ (ඉතාමත් උසස්) උපමාවන් පවසන්නේද යන්න ඔබ අවධානය කළේ නැද්ද? (එම වදන) අහස දෙසට වූ අතුද, (භුමිය) සිසාරා ගිය මුල්ද ඇති විශාල ගසකට උපමා වන්නේය