Surah Ibrahim Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَأُدۡخِلَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا بِإِذۡنِ رَبِّهِمۡۖ تَحِيَّتُهُمۡ فِيهَا سَلَٰمٌ
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ස්වර්ගයන්හි අතුළු කරනු ලබන්නාහ. එහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. තමන්ගේ දෙවියන්ගේ නියෝගයන්ට අනුව එහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. ඔවුන් (කෙනෙකු තවත් කෙනෙකුට “ඔබට සදා) ශාන්තිය හා සමාදානයද අත් වේවා!” යයි සුභ පැතුම් පවසනු ඇත