Surah Ibrahim Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَجَعَلُواْ لِلَّهِ أَندَادٗا لِّيُضِلُّواْ عَن سَبِيلِهِۦۗ قُلۡ تَمَتَّعُواْ فَإِنَّ مَصِيرَكُمۡ إِلَى ٱلنَّارِ
ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) හරවා යැවීම පිණිස (බොහොමයක් ව්‍යාජ දෙවිවරුන්ව) ඔහුට සමානයන් වශයෙන් තබන්නාහ. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “(මෙලොවදී ටික කලක්) ඔබ සුවය විඳිනු. (අවසානයේදී) නියත වශයෙන්ම ඔබ සේන්දු වන ස්ථානය නිරයයි”