Surah Ibrahim Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimقُل لِّعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُواْ يُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُنفِقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا بَيۡعٞ فِيهِ وَلَا خِلَٰلٌ
(නබියේ!) විශ්වාසය තැබූ මගේ වහලූන්ට ඔබ මෙසේ පවසනු: ඔවුන් සලාතය නොකඩවා ඉටු කරන්නටද, අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් රහසින්ද, ප්‍රසිද්ධියේද, දානමාන කරන ලෙසටද; ගනුදෙනුද, මිත්‍රකමක්ද නොමැති දිනක් පැමිණීමට පෙරම (මෙසේ කරනු)