Surah Ibrahim Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ وَسَخَّرَ لَكُمُ ٱلۡفُلۡكَ لِتَجۡرِيَ فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦۖ وَسَخَّرَ لَكُمُ ٱلۡأَنۡهَٰرَ
අල්ලාහ්ම අහස්ද, භූමියද උත්පාදනය කළ අයයි. ඔහුම අහසින් වැස්ස වැසීමට සලස්වා, එමගින් ඔබට ආහාර වශයෙන් (විවිධ) පලතුරු වර්ගද, ඉකුත් කරන්නේය. (ඔබ සංචාරය කරනු පිණිස) නැව ඔබට වසඟ කර දී, තම නියෝගයට අනුව සාගරයෙහි තරනය කරන්නට සලස්වන්නේය. ගංඟාවන්ද (ඇළ මාර්ගද) ඔබ කැමති ආකාරයට තරනය කිරීමට පහසුකම් ලබා දුන්නේය