Surah Ibrahim Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَسَخَّرَ لَكُمُ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ دَآئِبَيۡنِۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ
(නොවැරදී) සීරුවෙන් ක්‍රියාත්මක වන සේ සූර්යයාද, චන්ද්‍රයාද ඔබට ප්‍රයෝජනවත් වන ආකාරයට (උත්පාදනය කර), ඇති කළේය. (මාරුවෙන් මාරුවට පැමිණෙන සේ) රාත්‍රිය හා දහවලද ඔබ වෙනුවෙන් (ඇති කර, එයින්) ප්‍රයෝජනයක් අත් කර ගැනීමට සැලැස්සුවේය