Surah Ibrahim Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلۡتُمُوهُۚ وَإِن تَعُدُّواْ نِعۡمَتَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَظَلُومٞ كَفَّارٞ
(මේවා හැර), ඔබ ඉල්ලු දෑ සියල්ල ඔහු ඔබට ලබා දුන්නේය. එබැවින් අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔබ ගණනය කර බැලු විට, ඒවා ඔබ විසින් ගණනය කළ නොහැක! (මෙසේ තිබියදී) නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවූවන් වශයෙන්ද, (මේවා ප්‍රතික්ෂේප කරන) ඉතාමත් කෙළෙහිගුණ නොදත් අය වශයෙන්ද සිටින්නේය