Surah Ibrahim Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا ٱلۡبَلَدَ ءَامِنٗا وَٱجۡنُبۡنِي وَبَنِيَّ أَن نَّعۡبُدَ ٱلۡأَصۡنَامَ
ඉබ්රාහීම් (තම දෙවියන් හට) පැවසූ දැය (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (ඔහු දෙවියන්ට) “මගේ දෙවියනේ! (මක්කාව වන) මෙම නගරය ආරක්ෂා සහිත නගරයක් බවට ඔබ පත් කරනු මැනව! මාවද, මගේ ජනතාවද -පිළිරූ නොඅදහන ලෙසට- ඔබ බේරා ගනු මැනව