Surah Ibrahim Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimرَبِّ إِنَّهُنَّ أَضۡلَلۡنَ كَثِيرٗا مِّنَ ٱلنَّاسِۖ فَمَن تَبِعَنِي فَإِنَّهُۥ مِنِّيۖ وَمَنۡ عَصَانِي فَإِنَّكَ غَفُورٞ رَّحِيمٞ
“මගේ දෙවියනේ! නියත වශයෙන්ම මෙම පිළිරූ මිනිසුන්ගෙන් බොහොමයක් දෙනාව දුර්මාර්ගයෙහි යාමට සැලැස්සුවේය. එබැවින් (පිළිරූ නොනැමද) කවුරුන් මාව අනුගමනය කරන්නේද, ඔහුම නියත වශයෙන්ම මගෙන් කෙනෙකු වන්නේය. කවුරුන් මට වෙනස්කම් කරන්නේද, (ඔහු මගේ පාර්ශවයේ කෙනෙකු නොවූවද, මගේ දෙවියනේ!) නියත වශයෙන්ම ඔබ ඉතාමත් ක්ෂමා කරන්නෙකු වන අතර කරුණාවන්තයෙකු වශයෙන්ද සිටින්නෙහිය