Surah Ibrahim Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimرَّبَّنَآ إِنِّيٓ أَسۡكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيۡرِ ذِي زَرۡعٍ عِندَ بَيۡتِكَ ٱلۡمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ ٱلصَّلَوٰةَ فَٱجۡعَلۡ أَفۡـِٔدَةٗ مِّنَ ٱلنَّاسِ تَهۡوِيٓ إِلَيۡهِمۡ وَٱرۡزُقۡهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَشۡكُرُونَ
මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ පරම්පරාවේ දරුවන්ව ඉතාමත් ගෞරවයෙන් පිරි ඔබගේ නිවසෙහි සමීපයේ වාසය කිරීමට සැලැස්සුවෙමි. එය ගොවිතැනින් තොර එක් මිටියාවතකි! මගේ දෙවියනේ! ඔවුන් (ඔබව) සලාත් කරමින් සිටීම සඳහා (එහි වාසය කිරීමට සැලැස්සුවෙමි). මිනිසුන්ගෙන් එක් සමූහයකගේ හෘදයන්, ඔවුන්ව බලන ලෙසට ඔබ සලස්වනු මැනව! (විවිධ) පලතුරුද ඔබ ඔවුන්ට ආහාර වශයෙන් ලබා දෙනු මැනව! (එයට) ඔවුන් (ඔබට) කෘතඥ වනු ඇත