Surah Ibrahim Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimرَبَّنَآ إِنَّكَ تَعۡلَمُ مَا نُخۡفِي وَمَا نُعۡلِنُۗ وَمَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِن شَيۡءٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ
අපගේ දෙවියනේ! අපි (හෘදයන්හි) සඟවා ගන්නා දැයද, අපි එළිදරව් කරන දැයද නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහිය. අහස්හිද, භූමියෙහිද ඇති දැයෙන් කිසිවක් අල්ලාහ්ට සැඟවී ඇති දැය නොව