Surah Ibrahim Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي وَهَبَ لِي عَلَى ٱلۡكِبَرِ إِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبِّي لَسَمِيعُ ٱلدُّعَآءِ
සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය! ඔහුම මගේ මහළු වයසේදී ඉස්මායිල්වද, ඉස්හාක්වද මා හට (දරුවන් වශයෙන්) ලබා දුන්නේය. නියත වශයෙන්ම මගේ දෙවියන් ප්‍රාර්ථනාවන් (ඉතාමත් කරුණාවන්තව) සවන් දෙන්නෙකු වශයෙන් සිටින්නේය