رَبِّ ٱجۡعَلۡنِي مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِيۚ رَبَّنَا وَتَقَبَّلۡ دُعَآءِ
මගේ දෙවියනේ! මාවද, මගේ පරම්පරාවේ දරුවන්වද, (ඔබව) සලාත් කර සිටින්නන් වශයෙන් පත් කරනු මැනව! අපගේ දෙවියනේ! මගේ ප්‍රාර්ථනාව බාර ගනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel