رَبَّنَا ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِلۡمُؤۡمِنِينَ يَوۡمَ يَقُومُ ٱلۡحِسَابُ
අපගේ දෙවියනේ! මටත්, මගේ දෙමව්පියන්ටත්, අනිත් විශ්වාසවන්තයින්ටත්, ප්‍රශ්න කරනු ලබන (විනිශ්චය) දිනදී සමාව ලබා දෙනු මැනව!” (යයි ප්‍රාර්ථනා කළේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel