Surah Ibrahim Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَلَا تَحۡسَبَنَّ ٱللَّهَ غَٰفِلًا عَمَّا يَعۡمَلُ ٱلظَّـٰلِمُونَۚ إِنَّمَا يُؤَخِّرُهُمۡ لِيَوۡمٖ تَشۡخَصُ فِيهِ ٱلۡأَبۡصَٰرُ
(නබියේ!) මෙම අපරාධකාරයින්ගේ ක්‍රියාවන් ගැන අල්ලාහ් නොසැලකිලි-මත්ව සිටින්නේය යයි ඔබ නොසිතනු. ඔවුන්ව (දඬුවම මගින් එවෙලෙ එවෙලේම අල්ලා නොගෙන) ප්‍රමාද කර සිටින්නේ ඇරුණු ඇස් ඇරී තිබියදීම සිටින්නට හැකි (දරුණු විනිශ්චය) දිනක් පැමිණෙන තුරුය