Surah Ibrahim Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimمُهۡطِعِينَ مُقۡنِعِي رُءُوسِهِمۡ لَا يَرۡتَدُّ إِلَيۡهِمۡ طَرۡفُهُمۡۖ وَأَفۡـِٔدَتُهُمۡ هَوَآءٞ
(එදිනදී) මොවුන්ගේ එසවුණු හිස පහත් කිරීමට නොහැකිව (තිගැස්සී විවිධ දිසාවන් ඔස්සේ) වේගයෙන් දුවනු ඇත. (තිගැස්සෙන සුළු සිදුවීම් දුටු) මොවුන්ගේ බැල්ම වෙනස් නොවී -(ඒ දෙසටම බලාගෙන සිටිනු ඇත).- මොවුන්ගේ හෘදයන් තිගැස්සී වෙව්ලන්නට වනු ඇත