فَلَا تَحۡسَبَنَّ ٱللَّهَ مُخۡلِفَ وَعۡدِهِۦ رُسُلَهُۥٓۚ إِنَّ ٱللَّهَ عَزِيزٞ ذُو ٱنتِقَامٖ
අල්ලාහ් තමන්ගේ දූතයින්ට ලබා දී තිබුණු පොරොන්දුවලින් ඔහු වැරද යනු ඇතැයි (නබියේ!) ඔබ කිසිදාක නොසිතනු. නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන් සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා පළි ගන්නෙකු වශයෙන්ද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel