Surah Ibrahim Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَقَدۡ مَكَرُواْ مَكۡرَهُمۡ وَعِندَ ٱللَّهِ مَكۡرُهُمۡ وَإِن كَانَ مَكۡرُهُمۡ لِتَزُولَ مِنۡهُ ٱلۡجِبَالُ
එහෙත් ඔවුන් තමන්ගේ කුමන්ත්‍රණ කරමින්ම සිටියහ. ඔවුන්ගේ කුමන්ත්‍රණ නම්, කඳු චලණය කළ හැකිව තිබුණා වුවද, දෙවියන්ගේ (ඥානයට) ඇතූළු වී තිබුණි. (එබැවින් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් වදින්නට යන්නේ නැත)