Surah Ibrahim Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَسَكَنتُمۡ فِي مَسَٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ وَتَبَيَّنَ لَكُمۡ كَيۡفَ فَعَلۡنَا بِهِمۡ وَضَرَبۡنَا لَكُمُ ٱلۡأَمۡثَالَ
තවද “තමන්ට තමන්ම හානියක් (කර ගනිමින් විනාශයට පත් වූවන්) වාසය කළ ස්ථානයෙහි ඔබත් වාසය කළේ නැද්ද?” (යයිද) “අපි ඔවුන්ට කුමක් කළෙමුද යන්න ඔබ හොඳින් දැන සිටියා නොවෙද? (මේ ගැන) ඔබට බොහොමයක් උදාහරණයන්ද අපි ගෙනහැර දැක්වූවේ නැද්ද?” (යයිද පිළිතුරු දෙනු ඇත)