لِيَجۡزِيَ ٱللَّهُ كُلَّ نَفۡسٖ مَّا كَسَبَتۡۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ
සෑම ආත්මයකටම එය කර ඇති අපරාධයන්ට සරිලන ඵලවිපාක අල්ලාහ් (මෙසේ) ලබා දෙනු ඇත. නියත වශනේම අල්ලාහ් ප්‍රශ්න කිරීමෙහි ඉතාමත් කඩිසරවන්තයෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel