Surah Ibrahim Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimهَٰذَا بَلَٰغٞ لِّلنَّاسِ وَلِيُنذَرُواْ بِهِۦ وَلِيَعۡلَمُوٓاْ أَنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ وَلِيَذَّكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
මිනිසුන්ට අනතුරු අඟවනු ලැබ, නැමදුමට යුත්තා එකම දෙවියාය යයි ඔවුන් ස්ථීරව දැන ගැනීම සඳහාද, බුද්ධිමතුන් හොඳ වැටහීමක් ලබා ගැනීම සඳහාද (කුර්ආනය වන) මෙය (අල්ලාහ්ගේ නියෝගයන්ගෙන් පිරි) එක් ප්‍රකාශණයක් වන්නේය