أَتَىٰٓ أَمۡرُ ٱللَّهِ فَلَا تَسۡتَعۡجِلُوهُۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
(මෙන්න!) අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත! ඒ ගැන ඔබ ඉක්මන් නොවනු. ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔවුන් සමානයන් වශයෙන් තබන දැයට වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel