Surah An-Nahl Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlيُنَزِّلُ ٱلۡمَلَـٰٓئِكَةَ بِٱلرُّوحِ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ أَنۡ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ
ඔහු මලායිකාවරුන්ට වහී ලබා දී තම වහලූන්ගෙන් තමන් කැමති වන්නන් වෙත “නැමදුමට යුත්තා මා හැර වෙන කිසිවෙකු නැත. ඔබ මටම බිය වනු යයිම අනතුරු අඟවනු” යයි ඔවුන්ට නියෝග කර යැවුවේය