Surah An-Nahl Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَإِذَا بَدَّلۡنَآ ءَايَةٗ مَّكَانَ ءَايَةٖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓاْ إِنَّمَآ أَنتَ مُفۡتَرِۭۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ
(නබියේ!) අපි එක් වගන්තියක් තවත් වගන්තියක් මගින් වෙනස් කළහොත් මොවුන් (ඔබට) “නියත වශයෙන්ම ඔබ බොරුකාරයෙකි” යයි පවසන්නාහ. කුමක් (කුමන වෙලාවකදී, කුමන නියෝගයන් හා කුමන ආයාවන්) පහළ කළ යුතුද යන්න අල්ලාහ්ම හොඳින් දන්නේය. මොවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙම සත්‍යය) දැන ගන්නේ නැත