Surah An-Nahl Verse 102 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlقُلۡ نَزَّلَهُۥ رُوحُ ٱلۡقُدُسِ مِن رَّبِّكَ بِٱلۡحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُواْ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ
ඇත්තෙන්ම මෙය ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් රූහුල් කුදුස් (නමැති ජිබ්රීල්) මගින්ම පහළ කර තැබුවේය යයි ඔබ පවසනු මැනව! (මෙම කුර්ආනය දෙවියන්ට) විශ්වාසය තැබූවන්ව ස්ථීර කිරීම සඳහාද, සම්පූර්ණයෙන්ම අවනත වුවන් හට ඍජු මාර්ගයක් වශයෙන්ද, ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය