Surah An-Nahl Verse 103 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَلَقَدۡ نَعۡلَمُ أَنَّهُمۡ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٞۗ لِّسَانُ ٱلَّذِي يُلۡحِدُونَ إِلَيۡهِ أَعۡجَمِيّٞ وَهَٰذَا لِسَانٌ عَرَبِيّٞ مُّبِينٌ
(නබියේ! “මෙම ධර්ම ආයාවන් රෝම රටේ සිට පැමිණ සිටින) එක් (ක්‍රිස්තියානු) මිනිසෙකුම නියත වශයෙන්ම ඔහුට උගන්වා දෙන්නේය. (දෙවියන් නොව)” යයි ඔවුන් පැවසීම, නියත වශයෙන්ම අපි දන්නෙමු. කවුරුන් (ඔබට) උගන්වා දෙන්නේය යයි ඔවුන් පවසන්නෝද, ඔහුගේ (එම ක්‍රිස්තියානුවාගේ) භාෂාව (අරාබි නොවන) අජමිය. මෙම ධර්මය නම්, ඉතාමත් (නවීන පන්නයේ) පැහැදිලි අරාබි භාෂාවෙන් ඇත්තේය. (එබැවින් ඔවුන් පවසන දැය නිවැරදි නොව)