إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهۡدِيهِمُ ٱللَّهُ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ
නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් (මුරණ්ඩුකමින්) විශ්වාස නොකළෝද, ඔවුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත. තවද ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවමම ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel