إِنَّمَا يَفۡتَرِي ٱلۡكَذِبَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَٰذِبُونَ
(මෙය) බොරු යයි මනක්කල්පිත කරන්නන් සියල්ල අල්ලාහ්ගේ ආයාවන් විශ්වාස නොකරන්නන්ය. (ඇත්තෙන්ම) මොවුන්ම බොරුකාරයින්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel