Surah An-Nahl Verse 106 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlمَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعۡدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنۡ أُكۡرِهَ وَقَلۡبُهُۥ مُطۡمَئِنُّۢ بِٱلۡإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلۡكُفۡرِ صَدۡرٗا فَعَلَيۡهِمۡ غَضَبٞ مِّنَ ٱللَّهِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ
(නබියේ! ඔබ බොරුකාරයෙකු නොව). (එබැවින්) කවුරුන් හෝ විශ්වාස කළායින් පසුව ඔහු අල්ලාහ්ව (ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගැන අවධානය කරනු ඇත). ඔහුගේ හෘදය විශ්වාසය මගින් සම්පූර්ණයෙන්ම සෑහීමට පත්ව තිබියදී ඔහුගේ බලකිරීමක් මත ඔහු (මෙසේ) ප්‍රතික්ෂේප කළහොත් (ඔහු කෙරෙහි කිසිම වැරැද්දක් නැත). එහෙත් (මෙවැනි) ඔවුන්ගේ හෘදයන්හි ප්‍රතික්ෂේපයම පිරී තිබී (මෙසේ කළහොත්) ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ කෝපයම අත් වනු ඇත. ඔවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත