ذَٰلِكَ بِأَنَّهُمُ ٱسۡتَحَبُّواْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ
මන්දයත් නියත වශයෙන්ම මොවුන් පරලොවට වඩා මෙලොව ජීවිතයම තෝරා ගත්හ. නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන මෙවැනි ජනතාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel