أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ
මෙවැන්නන්ගේ හෘදයන් මතද, කණ් මතද, ඇස් මතද අල්ලාහ් මුද්‍රා තබා හැරියේය. මොවුන්ම (තමන්ගේ නපුරු අවසානය) වටහා නොගත් අයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel